එහෙ මෙහෙ දුවන සමනලුන්ට
දෙන්න එපා වැඩි ඈත යන්න
බැමි බැදල අල්ලගන්න
ඒත් පරිස්සමට
නොදන්නා ඉම ගිහින්
තටු කැඩිල පාට මැකිල
දුක් විඳිනවට වඩා
දාහකින් අගේ ඒක
දෙන්න එපා වැඩි ඈත යන්න
බැමි බැදල අල්ලගන්න
ඒත් පරිස්සමට
නොදන්නා ඉම ගිහින්
තටු කැඩිල පාට මැකිල
දුක් විඳිනවට වඩා
දාහකින් අගේ ඒක
No comments:
Post a Comment